එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?
What is an epidural injection?
Epidural එන්නත ගැන දැනගන්න පුලුවන්ද?
දරුප්‍රසූතියේදී ඇතිවෙන වේදනාව අඩු කර ගැනීම සඳහා මෙය ලබා දෙන්නේ. පිට කොන්දට ඇතුළු කරන ඉතා සිහින් බටයක් ආධාරයෙන් වරින්වර වේදනා නාශක නික්ෂේපනය කිරීම මෙහිදී සිදු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?
ප්‍රසව වේදනා ඇති වෙන්නේ දරුවා ලැබෙන්න කොච්චර කලින්ද?How long before delivery do the labour pains begin?