මෙය සාමාන්‍ය තත්වයක්. සති 20දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයකින් වැදෑමහ තිබෙන ස්ථානය තහවුරු කර ගන්න පුළුවන්. වැදෑමහ පහතින් පිහිටන විට රුධිර වහනයට අවදානමක් තිබෙනව.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)