නම: පූ *** | වයස: 30
Dr, පළමු දරුවා සිසේරියන් සැත්කමකින් බිහි වූ පසු දෙවනි දරුවා ගැබ් ගැනීමේදී placenta එක එම සිසේරියන් කැනල් එක මත පිහිටීම කෙසේ බලපායිද?ස්තූතියි.
පිළිතුර

<p>දරු ප්&zwj;රසූතිය අවස්තාවේදී අධික රුධිර වහනයන් ඇතිවීමට මේ තත්වය හේතු වෙනව. සමහරවිට ජීවිතය බේරා ගැනීම සඳහා ගර්භාෂය ඉවත් කිරීමට පවා මේ නිසා සිදු වෙනව. නමුත් වැදෑමහ පිහිටි ස්ථානය වෙනස් විය හැකි නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 25
Dr kiuva daruva hedila nethi nisa ain karanna kiyala hospital eke admit vela beheth dunna ath ain unne den sathi 2n2 dekata sken karanava daruvata den sathi 22 venava dena ganna puluvanda mehema inna eka prashnayakda kiyala Dr.
පිළිතුර

<p>ඒ අවස්තාවේ ගබ්සාවක් සිදු නොවුන නිසා ඉන් ඉදිරියට බලපෑමක් නැහැ. දැනට දරුවාගේ වර්ධනය සාමාන්&zwj;ය නම් බිය විය යුතු නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Su *** | වයස: 32
මම විවාහ වී දැන් අවුරුදු දෙකක් වෙනවා. නිතර ලිංගිකව එක් වුනත් තවම ගැබ්ගෙන නැහැ. ඕසප් වීම ඉතාම අසාමාන්‍යයි. මාස හයකට පමණ පසු ඕසප් වීම ආරම්භ වී මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් පවතිනවා. වෛද්‍යවරු හමු වුවත් ප්‍රතිඵලයක් නැහැ. මේ තත්ත්වය සුව කළ හැකිද? මේ සඳහා සුදුසු වෛද්‍යවරයෙක් දන්වන්නේ නම් ඉතා මැනවි.
පිළිතුර

<p>මේ සඳහා ප්&zwj;රතිකාර අවශ්&zwj;ය වෙනව. ප්&zwj;රසව හා නාරිවේද විශේෂඥ වෛද්&zwj;ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 21
Mama badala danata aurudu ekahamarak wenawa thawama daru sampathak na.mata hama masema hariyatama dineta mesas harenawa.mama upath palana pethi pawichchi karanne na.mata ai thawama daru sampathak parakku.
පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 30
Dr mn masa 5k pregnet.masa 3di mage geb gelata mehumak demma abotion una nisa kalin ewa.me hethuwa nisa sathi28n babage penahalu wardanayata behethak widinawada kiyala
පිළිතුර

<p>නැහැ. කලින් දරුවා ලැබීමට අවදානමක් ඇති නම් පමණක් මෙම ඖෂධය ලබා දෙනව. එය දෙන කාලසීමාව ඔබේ&nbsp; තත්වය පරීක්ෂා කර බලා වෛද්&zwj;ය වරයා තීරණය කරාවි.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]