ස්කෑන් එකේ සති ගණන අඩුවෙන් පෙන්නන්නේ වර්ධනය අඩු නිසාද?
Does the scan show fewer weeks because growth is slow?
Doctor..මම සති 8මවක්.ඒත් scan එකෙන් සති 6වගේ බබෙක් ඉන්නවා කිව්වේ.delivery date ඉස්සරහට යයි කිව්වා.මගේ ඔපස් වීම අක්‍රමවත්.මගේ දෙවෙනි දරුවා.ඩිම්බමෝරන්න බෙහෙත් ලබා ගැනීමෙනුයි දරුවා පිලිසද ගත්තේ.දරුවාගේ වර්ධනය අඩු නිසාද සති ගණන අඩුවෙන් පෙන්නන්නේ.නියමිත සති ගණනට දරුවාගේ වර්ධනය නැවත සිදුවිය හැකිද..
නැහැ. දරුවා පිළිසිඳ ගත් දිනය වෙනස් වන විටයි මෙසේ වෙන්නෙ. ඉන් දරුවාගේ වර්ධනයට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?