ස්කෑන් එකේ සති ගණන අඩුවෙන් පෙන්නන්නේ වර්ධනය අඩු නිසාද?
Does the scan show fewer weeks because growth is slow?
Doctor..මම සති 8මවක්.ඒත් scan එකෙන් සති 6වගේ බබෙක් ඉන්නවා කිව්වේ.delivery date ඉස්සරහට යයි කිව්වා.මගේ ඔපස් වීම අක්‍රමවත්.මගේ දෙවෙනි දරුවා.ඩිම්බමෝරන්න බෙහෙත් ලබා ගැනීමෙනුයි දරුවා පිලිසද ගත්තේ.දරුවාගේ වර්ධනය අඩු නිසාද සති ගණන අඩුවෙන් පෙන්නන්නේ.නියමිත සති ගණනට දරුවාගේ වර්ධනය නැවත සිදුවිය හැකිද..
නැහැ. දරුවා පිළිසිඳ ගත් දිනය වෙනස් වන විටයි මෙසේ වෙන්නෙ. ඉන් දරුවාගේ වර්ධනයට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?