Skip to main content
ප්‍රශ්නය

කලින් Postinor ගත්තා නම් දැන් ගැබ් ගැනීමට බලපායිද?

Does Postinor used in the past affect conceiving now?

Doctor mn awruddak tisse postinor 2 tablet eka 5 sarayak wage use kara. Et dn daruwek balaporottu wena nisa masa 5 tisse mukut use kare na. Mata daruwek labenna kalin use karapu postinor 2 tablet eka balapaida?? Plz reply me doctor

අසන ලද්දේ: Am*** · වයස 27

නැහැ. මෙම ඖෂධය ගැනීම ඉදිරියේදී දරුඵල ප්‍රමාද වීමට හේතුවක් වෙන්නෙ නැහැ.