හතිය තියෙනවා නම් සාමාන්‍ය ප්‍රසූතියක් කරන්න බැරිද?
Does asthma prevent a normal delivery?
මම කුඩා කල සිටම හතිය රෝගයෙන් පෙලෙමි.ඉනහේලර් උපකරණය භාවිතයෙන් ප්‍රතිකාර ලබමින් සිටිමි.ලබන වසරේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින මම, සාමන්‍ය දරු ප්‍රසූතියකට කැමැත්තෙන් සිටිමි.නමුත් ,හතිය රෝගය නිසා සාමාන්‍ය දරු උපතකට යෑමට මට නොහැකි වේද ?
නැහැ. ඉන් සාමාන්‍ය දරු ප්‍රසූතියට බාධාවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?