Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

man mage girl friend ekka lingikawa ekathu una kanya patalayata haniyak une na. eth eya me mase mensos une na thawama. dina pahuwela adata sathyak wenawa. mata mekata hethuwa pahadili karannako

අසන ලද්දේ: රස*** · වයස 20 · 1571 views

පිළිතුර

ඔසප් වීම ප්‍රමාදනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. ගැබ් ගෙන ඇතිදැයි ඉන් දැන ගන්න පුළුවන්.