Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මගේ දරු ගැබට සති 7ක් වගේ වෙන්නෙ. අද මගේ යෝනි මාර්ගයෙන් ඉතා තද පැහැයට රුදිරය බින්දු කිහිපයක් පිට උනා. මෙය දරු ගැබට හානියක් සිදුවීද, නැත්නම් සාමන්‍ය දෙයක්ද

පිළිතුර

මේ ගැන හරියටම දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

නි*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Mata eka daruwek innawa. 2 daruwa palopiya male hadila e palopiya male ain kala. Dan daruwek hadann uthsha gathth hariyanne na.ekata kalrann puluwan mokkada docter

පිළිතුර

මාස 6 කට වඩා නැවත දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වී ඇති නම් අනිත් පැලෝපීය නාලය සාමාන්‍ය දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

In*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

සුද පිටවීමේ රෝගය පිලිබඳව කෙටි හැදින්වීමක් කරන්න. එහි අතුරු ප්‍රතිඵල මොනවාද

පිළිතුර

සුදයාම සාමාන්‍ය තත්වයක්. යෝනි මාර්ගයේ ආසාදන තත්වයක් නොමැති නම් ඊට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.

අජ*** · වයස 45
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මට දැන් තුන්වෙනි බබා ලැබෙන්න ඉන්නේ.. සති 27 දවස් 2යි. මාව බලන VOG ඩොක්ටර් කිව්වා බබා ඉන්න වෝටර් බෑග් එකේ වෝටර් ප්‍රමාණය වැඩියි කියලා.. Anormaly scan එකක් කරලා බලලා බබාගේ ප්…

පිළිතුර

අනිකුත් පරීක්ෂණ සාමාන්‍ය නිසා මේ ගැන බිය විය යුතු නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් කර වතුර ප්‍රමාණය ගැන සොයා බැලීම අවශ්‍ය වෙනව.

Th*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Ane doctor mata babala naha.aHa sadaha pratikara labagannawa danata masayaka patan.namut doctor mata dan masa kihipayaka idan suda yama wani.thathwayak tiyenawa.adikawa.watura wage…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ආසාදන තත්වයක් ඇතිදැයි සොයා බැලීමට වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Su*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctar ape palweni baba masa 6n hambwela nethiwuna. baba dawas 10 k jeewath wuna..a gamanma wage wifta dengue haduna...api thawa daruwek gana hithanna kochchara kaalayak inna oneda…

පිළිතුර

එය සාමාන්‍ය ප්‍රසූතියක් නම් සහ ඇයගේ සෞඛ්‍ය තත්වය දැන් යහපත් නම් නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.

Ja*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mai husbndui sathiyakata dethun parak ekathu wenawa a unata shukranu athulata danne naha. Mata masayak mensas hadune na mn strip eken test kara a unata eka negative. Eken ky…

පිළිතුර

ඔසප් වීම තව දුරටත් ප්‍රමාදනම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.

As*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

dr.ikman pilituru balaporottu wenawa.laperoscopy test akedi sampoorna nirwindanayak karanawada.

පිළිතුර

ඔව්. මෙය සිදු කරන්නෙ සම්පූර්ණ නිර්වින්දනය යටතේ්‍

Du*** · වයස 30
පිළිතුර කියවන්න