Skip to main content
ප්‍රශ්නය

සති 7දී ලේ බින්දු කිහිපයක් ගියොත් දරු ගැබට හානිද?

A few drops of blood at seven weeks — is it harmful?

මගේ දරු ගැබට සති 7ක් වගේ වෙන්නෙ. අද මගේ යෝනි මාර්ගයෙන් ඉතා තද පැහැයට රුදිරය බින්දු කිහිපයක් පිට උනා. මෙය දරු ගැබට හානියක් සිදුවීද, නැත්නම් සාමන්‍ය දෙයක්ද

අසන ලද්දේ: නි*** · වයස 22

මේ ගැන හරියටම දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.