මාස 6න් දරුවා ලැබිලා නැති වුණාම ආයෙත් කවදා ගැබ් ගන්නද?
How long to wait before trying again after losing a baby?
Doctar ape palweni baba masa 6n hambwela nethiwuna. baba dawas 10 k jeewath wuna..a gamanma wage wifta dengue haduna...api thawa daruwek gana hithanna kochchara kaalayak inna oneda?
එය සාමාන්‍ය ප්‍රසූතියක් නම් සහ ඇයගේ සෞඛ්‍ය තත්වය දැන් යහපත් නම් නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?