Skip to main content
ප්‍රශ්නය

සුද යාම කියන්නේ මොකක්ද? එයින් ඇතිවන බලපෑම් මොනවද?

What is vaginal discharge and what effects does it have?

සුද පිටවීමේ රෝගය පිලිබඳව කෙටි හැදින්වීමක් කරන්න. එහි අතුරු ප්‍රතිඵල මොනවාද

අසන ලද්දේ: අජ*** · වයස 45

සුදයාම සාමාන්‍ය තත්වයක්. යෝනි මාර්ගයේ ආසාදන තත්වයක් නොමැති නම් ඊට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.