වතුර බෑග් එකේ වතුර ප්‍රමාණය වැඩි නම් අවදානම මොකක්ද?
What is the risk when there is too much amniotic fluid?
ඩොක්ටර් මට දැන් තුන්වෙනි බබා ලැබෙන්න ඉන්නේ.. සති 27 දවස් 2යි. මාව බලන VOG ඩොක්ටර් කිව්වා බබා ඉන්න වෝටර් බෑග් එකේ වෝටර් ප්‍රමාණය වැඩියි කියලා.. Anormaly scan එකක් කරලා බලලා බබාගේ ප්‍රශ්නයක් නෑ කිව්වා.. මගේ සිනි හා රුධිර පීඩනය සාමාන්‍යයි. මෙම තත්වයේ පවතින අවදානම කුමක්ද කියා මට කියලා දෙන්න පුලුවන්ද?
අනිකුත් පරීක්ෂණ සාමාන්‍ය නිසා මේ ගැන බිය විය යුතු නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් කර වතුර ප්‍රමාණය ගැන සොයා බැලීම අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?