Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාලයක් ඉවත් කළාට පස්සේ ගැබ් ගන්නේ කොහොමද?

How to conceive after one fallopian tube is removed?

Mata eka daruwek innawa. 2 daruwa palopiya male hadila e palopiya male ain kala. Dan daruwek hadann uthsha gathth hariyanne na.ekata kalrann puluwan mokkada docter

අසන ලද්දේ: In*** · වයස 35

මාස 6 කට වඩා නැවත දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වී ඇති නම් අනිත් පැලෝපීය නාලය සාමාන්‍ය දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.