Skip to main content
ප්‍රශ්නය

ස්ට්‍රිප් ටෙස්ට් නෙගටිව් නම් ගැබ් ගෙන නැති බව සහතිකද?

Does a negative strip test mean you are definitely not pregnant?

Doctor mai husbndui sathiyakata dethun parak ekathu wenawa a unata shukranu athulata danne naha. Mata masayak mensas hadune na mn strip eken test kara a unata eka negative. Eken kyanne mn gab gena naha kyalada . Naththan thawa test karanna weida

අසන ලද්දේ: As*** · වයස 22

ඔසප් වීම තව දුරටත් ප්‍රමාදනම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.