වතුර වගේ ගොඩක් සුද යනවා නම් කරන්නේ කොහොමද?
What to do about heavy, watery white discharge?
Ane doctor mata babala naha.aHa sadaha pratikara labagannawa danata masayaka patan.namut doctor mata dan masa kihipayaka idan suda yama wani.thathwayak tiyenawa.adikawa.watura wage pitawenawa.urin pass wenawa wage danenawa.pitawenawa.me sadaha kumakda kalayuththe doctor.
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ආසාදන තත්වයක් ඇතිදැයි සොයා බැලීමට වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?