නම: Ma *** | වයස: 20
පිළිතුර
<p>දිගටම ඖෂධ ගැනීම අවශ්‍ය නැහැ. මාස තුනක් දක්වා ඔසප්වීම ප්‍රමාද වීමෙන් සිරුරට කිසිම හානියක් වෙන්නෙ නැහැ. මෙයට හේතු සොයා බලා ප්‍රතිකාර කිරීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. </p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට