Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් බොනකොට විතරක් ඔසප් ක්‍රමවත් වෙන්නේ ඇයි? දරුඵල නැති වෙයිද?

Why are periods regular only on medicine, and is fertility lost?

Doctor man mensas wenne akramawathwa beheth bonakota kramawath ehema wenne ai doctor a wagema a nisa daru pala nathi wenawada

අසන ලද්දේ: Ni*** · වයස 19

මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. සිරුරේ බර අඩු කර ගැනීමෙන් බොහෝ දුරට මේ තත්වය සාමාන්‍ය කර ගන්න පුළුවන්. පොලිසිස්ටික් වැනි රෝග තත්වයක් ඇති නම් ඉදිරියේදී දරුඵල ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව.