Skip to main content
ප්‍රශ්නය

නාල බැඳීමේ සැත්කමකින් පස්සේ ආයෙත් දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?

Can you have a baby after a tubal ligation?

mama LRT seathkama kala deanata aurudu13k...mata newatha daru upathak karaganna noheakida....daruupathak sadaha eama seathkama hadaganna veariweaida

අසන ලද්දේ: ma*** · වයස 44

මෙය නැවත සකස් කිරීමට සැත්කමක් තිබෙනව. ඒ වගේම IVF ප්‍රතිකාරය මගිනුත් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.