Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor, mata babek lebenna inna den sathi 8 e,mage husbandge blood b negative man o positive aka babata problem akak we e da sir ikman pilithurak balaporoththu wemi

අසන ලද්දේ: ch*** · වයස 31 · 832 views

පිළිතුර

නැහැ. ඔබේ ලේ වර්ගය පොසිටිව් නිසා බබාට ගැටළුවක් වෙන්නෙ නැහැ.