දින 30ක චක්රයක් නම් සරු කාලය දැනගන්නේ කොහොමද?
How to find the fertile period with a 30-day cycle?
Dr.. meeta masa 8kata pera miscarriage aka wela wash kara. A nisa tika kalayak api parissam una. Periods normal. Dina 30n wenawa. Saru kalaya dana ganne kohomada.
පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
https://www.vog.lk/910-fertile-period.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?