Skip to main content
ප්‍රශ්නය

ප්‍රොලැක්ටින් වැඩි වෙලා ඩිම්බ මෝරන්නේ නැත්නම් කරන්නේ කොහොමද?

High prolactin and no ovulation — what can be done?

මාහට අව්.4සිට දරුවන් නොමැතිය.මාගෙ ඩිම්බ මොරන් නැති බවද ප්‍රොලැක්ට්න් හොමොන 720 පමන වැඩිය

අසන ලද්දේ: Ru*** · වයස 39

මේ සඳහා ඔබට ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.