ප්‍රශ්නය
Dr mage deweni daruwa labila dan masa 6k eth thama mata periads hadune na ai e
පිළිතුර
මවු කිරි දෙන කාලයේදී සමහර විට ඔසප් වීම මාස 6ක් පමණ ප්‍රමාද වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්.