නම: Pr *** | වයස: 20
Doctor mata periods getaluwak awa masa 5kata klin... mn tyrosine adu kmk nisa eken sampoorna tablet ekma bonawa.. periods piliwelata eka digatama hedila mta akramawath unma vog knkta pennuwa.pcos thathwayak sadahan krla thibuna scan ekak klama.man thama igena gnna knk.man mul masa 4 bila neweththuwama mata aye dawas 6k pramada una. Masa 6k newatha bimata niyama kla yasmin tablet eka.. doctor meya idiri jeewithyata balapanawada? Daruwek hedimata blapanwada? Meyata mata pilithurak labadenna mn me nisa manasikawa duk wenawa.theruwan saranai
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: RS *** | වයස: 30
Sir mama denata marry karala aurudu 3k wenawa mata thama babala ne thun denekma masa thunata kalin abotion una man denata beheth gannawa mage thirocin hormona walath wenasak thiyena nisa ewatath beheth gannawa mage masika osap weema dina 28n siduwanne mata dimba moranna beheth dunna pregnat wenna eth dawas12n scan kalama dimba morala ne kiyanawa ese wenne ai mage kalin thunarama pregnant une dimba morana beheth aran den dimba moran nethiwenna hethuwa mokakda labana mase beheth widala balamu kiyala doctor kiuwa ehemath dimba meruwe nethnam mage laparoscopy karala balanna onikiuwa e ai doctor mta pahada denna
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Ha *** | වයස: 31
මට ගිය මසෙ 24 මෙන්සස් හෑදුනෙ. මන් සින්හල බෙහෙත් බිවුවා මාස 3ක්. අද 14 තාමත් මෙන්සස් තියනවා. සිංහල බෙහෙත් කරන ඩොක්ටර් දුන්න බෙහෙත් වලට අඩු උනෙ නෑති නිසා මන් මුලින් බෙහෙත් කරපු ඉංගී්‍රිසි ඩොක්ටර් ගවට යන්න කියුවා. එ ඩොක්ටර් ඩිම්බ මොරන්නඉ, බ්ලීඩ් වෙන එකටඉ බෙහෙත් දුන්නා. එ සතියකට කලින්. එත් තාම බ්ලීඩ් වෙනවා. මන් ලෑපර්ස්කොපි ඩයි ටෙස් එකත් කලා. එකත් නොර්මල්. කිසි ගෑටලුවක් නෑ කියලා කියන්නෙ. අපි මෑරි කරලා අවුරුදු 3ක්. තම බබාලා නෑ. මට මෙන්සස් වෙන එක්ට මොකද්ද කරන්න පුලුවන් ඩොක්ටර්.
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: sa *** | වයස: 27
doctor, mama danata babek baloporothuwa inna kenek.marry karala 1 year. danata masa 5ka withara kalayakata kalin babek balaporithuwa inne. dan masa kipayaka idan mage period apiliwelai. kalin dina 28kata wathawak sidu unath dan eya dina 35 - 42 dakwa pahuwenawa. TSH, T4,T3 report normal. pls docter mata dana ganna puluwanda ai mehema wenne.
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: D. *** | වයස: 25
Dr,mata mensos normaly continue una ita passe auruddak withara nawathila thibba ekale beheth aran kohoma hari aye continue wela giya aurudde december 01 anthimata mensos una dan apu wenne na dr.mata dunna kaha pata pethtgak dawas 21k ganna kiyala eka masa 06k gaththa man nawaththuwata passe mensos une na dr.
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]