Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම බැදලා දැනට අවුරුදු දෙකක් වෙනවා.මට තවම බබාලා නැහැ.මම ⁣⁣ලැපරස්ොපි පරීක්ෂාව සහ ඉන් පසුව ටියුබල් කැනයුලේෂන් සැත්කමත් කලා.තවම දරු පිළිසිඳගැනීමක් නැහැ.මගෙ සැමියේ දාතු ප්‍රතිශතය අඩුයි කියලා කියුවා ම⁣ට විසදුමක් දෙන්න.

අසන ලද්දේ: නි*** · වයස 35 · 1135 views

පිළිතුර

ඔබට තවදුරටත් ප්‍රතිකාර සහ පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.