නම: M. *** | වයස: 54
පිළිතුර

ආර්ථවහරනය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/577-menopause.php

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

ආර්ථවහරනය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/577-menopause.php

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

සමහර විට ප්‍රසව වේදනා ඇතිවෙන තෙක්ම කිසිම වේදනාවක් ඇති වෙන්නෙ නැහැ. එම නිසා රෝග ලක්ෂණ ඇතතිවෙන කාලයක් ස්ථිරව කියන්න අපහසුයි.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මෙය සුව කල හැකි තත්වයක්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/431-vaginismus-sexual-pain.php

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

සති 20දී පමණ මෙය දැන ගන්න පුළුවන්. සමහරවිට ඊට පෙර දැන ගන්න හැකියාව තිබෙන නමුත් වෛද්‍ය වරයා නියම කර ඇති දිනයට මෙම පරීක්ෂණය සිදු කිරීම වඩා සුදුසුයි.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

වැදෑමහ පහතින් පිහිටා ඇතිවිට පමණක් ලිංගික එක්වීම අවදානම්. ගර්භාෂයේ ඉදිරියෙන් පිහිටීමේ අවදානමක් නැහැ

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට