නම: කස***� | වයස: 21
ගැටළුව

Mama bike eken watila yoni margaya ආසන්නයේ paliimak athiwela surgery ekak karala mahum damma ekata..surgery ekata kalin mata mensas dawas 28n una...surgery eken passe menstrual circle eka wenas una mage...dan surgery eka karala අවුරුදු එකහමාරක් wenava...masa 2kata kalin para mensas dawas 16k parakkui...anthimata una para dawas 11k parakkui...me para daws 7k parakkui..eth thama hadune na doctor...mokadda mekata karanna one

පිළිතුර


ඔසප් චක්‍රයේ වෙනස් කම් සැත්කමට සම්බන්ධ නැහැ. සමහරවිට මානසික පීඩනය මෙයට බලපාන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)