නම: Ku*** | වයස: 34
ගැටළුව

Dr mata fybroid 1k tiyenawa.iui 4k kala ewa asarthakai.a nisa fybroid 1iwath karanna oni keewa.dr oparation nokara beheth walin eka ain karanna barida.oparation kalath ewa aya enna puluwanda?garabashaye sankuulatha athiwenawada oparation kalama.plz dr pilithurak laba denna.thankyou

පිළිතුර


ඖෂධ මගින් මෙය සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැහැ. ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන නිසා ලැපරොස්කොපි සැත්කමක් මගින් මෙය ඉවත් කිරීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)