නම: Sh *** | වයස: 22
පිළිතුර
මේ සඳහා වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න පුළුවන්
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

These two may be unrelated. You can try to conceive again without undergoing further tests.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
No. This will not affect normal labour.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
දියවැඩියාව වැනි රෝග තත්වයන් සමහරවිට මීට බලපානව. නමුත් කිිසිම හේතුවක් නොමැතිවත් හෘද රෝග තත්වයක් ඇති දරුවන් උපදිනව. ගර්භණී කාලයේ fetal echo පරීක්ෂණයක් මගින් සමහර හෘද රෝග තත්වයන් පමණක් හඳුනා ගන්න පුළුවන්.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
<p>හෘද රෝග තත්වය කුමක්දැයි හරියටම නොදැන මේ සඳහා පිළිතුරු ලබා දීම අපහසුයි. ඔබේ පරීක්ෂණ වාර්තාවන් සමග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. </p>