Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mata pirimi daruwek innawa gahanu daruwek balaporoththu wenawa s sadaha lingikawa ekwiya yuthu kalayak thiyanawada a dawas kawadada mata pahadili karanna tnx

අසන ලද්දේ: Di*** · වයස 28 · 2618 views

පිළිතුර

නැහැ. පිරිමි දරුවෙකු හෝ ගැහැනු දරුවකු ලැබීමේ සම්භාවිතාවය 50%ක්.