තයිරොක්සින් එක්ක ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්ද?
Can folic acid be taken together with thyroxine?
Dr mama wiwahakai.mage husband abroad.mama tharoxin 75mg pawichchi karanawa.me samaga folic acid pawichchi karata kamak nadda
තයිරොක්සින් සමග ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන දිනට මාස තුනකට පමණ පෙර සිට ෆෝලික් ඇසිඩ් ගැනීම ප්‍රමාණවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?