ඩිම්බ මෝරන බෙහෙත් වැඩ නැත්නම් IVF කරන්න සුදුසුද?
If ovulation drugs do not work, is IVF suitable?
වෙෙද්‍යතුමනි,මම විවාහ වී දැනට අවුරුදු 2කට අාසන්නයි.ඒත් තවමත් දරුවන් නැහැ.ඒ සඳහා වෙෙද්‍යවරයකු වෙත යොමු වූ විට කියා සිටියේ මාගේ ඩිම්බ නොමේරු තතත්වයක් අැති බවයි.ලිංගික සංසර්ගය සඳහා හැඟීමක් ද අැති නොවේ. මාසික ඔසප් වීම සිදුවන්නෙත් මාස 3කට සැරයක් පමණ.ඒ මාස 3 අැතුලත මාගේ යටි බඩ වේදනාවක්...බඩ පුරවා දැමීම වැනි තත්වයක් අැති වේ.ඩිම්බ මේරීම සඳහා බෙහෙත් මාස ගනණාවක් ලබා ගත්තද එයින් සුවතාවයක් නොමැත.මා හට දරු උපතක් සඳහා වෙනත් මාර්ගයක් අැතිද..ivf ක්‍රමය යෝග්‍ය වේද...
මේ සඳහා තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. අනිකුත් ප්‍රතිකාර අසාර්ථක නම් IVF වෙත යොමුවිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?