ඔසප් වෙන්න කලින් ලූප් එකක් දාන්න පුළුවන්ද?
Can a loop be inserted before the period returns?
Dr mata baba labila dan 2 months wenawa. mage VOG Dr kiwwe loop daanna periods hadila 2nd day eke enna kiyala. mata thaama periods hadune na. man ahala tiyanawa samahara ayata 10 months wage yanakam periods hadenne na kiyala. periods hadenna kalin loop ekak daanna barida? godak ridenawada ehema dammoth? man clinic yanne na. e nisa colombo awata loop ekak daaganna yanna puluwan private tanak kiyanna. thanks
නැවත ඔසප් වීමට පෙර වුවත් උපත් පාලන ලූපයක් දැමීමට හැකියි. ඕනෑම පුද්ගලික රෝහලක මේ සඳහා පහසුකම් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?