Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ නාලය අවහිර වුණොත් දරුවෙක් ලබන්න බැරිද?

Can you conceive if a tube blocked after a miscarriage?

Mata incomplete abortion ekak una 2016 march wala ,babata masa 3i sathi 2 dk weddi.vog dr kiwa abortion eken passe germs gohin tube ekaka block ekak thiyanawa kiyala.iui 4 k kala.dan aurudu 2 k geuna thama pregnant une ne.ma kala uththe kumakda ?babala nolabewida ?

අසන ලද්දේ: Ni*** · වයස 30

මේ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.