නම: වි *** | වයස: 27
Dr.මගේ ඩිම්බ මෝරන්නෙ නෑ කියල තමයි doctors ල කියන්නෙ විවහ වෙලා අවුරුදු 5ක් වෙනව.මට බබල නෑ.දැන් මං සැමියාගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නෙ.මට මගේ ජීවිතේ ඉදිරියට යන්න මේ ගැටලුව විසද ගන්න ප්‍රතිකාර තියනවද
පිළිතුර

ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී සාකච්ඡා කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Nu *** | වයස: 27
Mage birida masa 7i sati 2kak garbani mawk ayata kalayak sita arsas rogay tibenawa aya awushada bawitha kalath witin wita rogaya mathu wenawa den aya kisidu awushadayak labagnne ne age piyatath meme rogaya tibi atha.meme rogaya age daru prsuthiyata balapaida eya age jiwithayat awdanamak gena deida?
පිළිතුර

ගර්භණී කාලයේ අර්ශස් රෝගය වැඩි වීමට හැකියාව තිබෙනව. බොහෝවිට මේ තත්වය දරුප්‍රසූතියෙන් පසු සාමාන්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 31
Doctor man pregnant.mata anthimata mensus hadune march 29.mata mensus hama masema hadanne ne.dimba Moranna beheth bila tamai hadaganne.mage last mensus date eka ekka baladdi dan sathi 9 kata wedi.eth scan report eke tiyenne 7 weeks kiyala.ehema wenne kohomada kiyala mata kiyanna puluwanda?me mage 2 weni baba.
පිළිතුර

ගැබ් ගැනීම සිදු වෙන්නෙ ඩිම්බයක් පිටවීමෙන් පසුව. මෙය සාමාන්‍යයෙන් ඔසප්වීමෙන් දින 14කට පසු වෙන නමුත් ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන විට ඊට වඩා ප්‍රමාද වී සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ගැබ් ගැනීම ප්‍රමාද වීම තමයි මීට හේතුව. ඉන් දරු ගැබට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 30
Mage dimbakosa wala 3.5 cm 4.cm pamana fibroid gediyak tibenawa,meya daruwek labeemata badawakda
පිළිතුර

Fibroid ගෙඩි ඩිම්බ කෝෂ වල ඇති වෙන්නෙ නැහැ. ඒවා සාමාන්‍ය යෙන් ඇති වෙන්නෙ ගර්භාෂ බිත්තිය තුලයි. ස්කෑන් පරීක්ෂණ වාර්තාව සමග ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර අසා දැන ගන්න

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 33
Babala 2k innawa.normal deliver nowe.podi babata 2 1/2i maaseka withara idan yoni thol adika wedanawak denawa.kakul ussanawTh bea ai e
පිළිතුර

මෙයට නිවැරදි පිළිතුරක් දීමට පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]