ප්‍රශ්නය
doctor, mage පියයුරු walin sudu pata diyara srawaya wenawa.mama marry karala.ehema wenne ay
පිළිතුර
ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටමේ ගැටළු නිසා මෙවැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.