Skip to main content
ප්‍රශ්නය

නාලයක් ඉවත් කළාම ආයෙත් බබෙක් හදන්න කොච්චර ඉන්න ඕනද?

How long to wait after one tube is removed?

Doctor mage baba sathi 4n nathi una doctorsla kiuwe baba palopiya nalaye pihitala kiyala ane doctor mage eka tube ekak ain kara tiyenne dan apata aye babek hadanna eka prasnayak wenne nadda sisor karawagema oparetion kara ayeth babek hadanawana kocchara kalayak enna oneda

අසන ලද්දේ: Me*** · වයස 30

අනිත් පැලෝපීය නාලය සාමානය නම් ඔබට ගැබ් ගැනීමට බාධාවක් නැහැ. නැවත ගැබ් ගැනීමට දැන් උත්සාහ කරන්න පුළුවන්.