ඇඟ උණුසුම වැඩි නම් කලලයක් හැදෙන්න බාධාවක්ද?
Does a very warm body prevent an embryo from forming?
Dr. Mata danata iui 4weni sareta karala inne.mage shareeraya godaak ushnai.eya kalalayak hata ganeemata badawakda?thawada mage fibroid ekakuth thiyanawa.pilithuru laba denna dr.thanks
නැහැ. ෆයිබ්රොයිඩ් ගෙඩි පිහිටි ස්ථානය සහ ප්රමාණය අනුව ගැබ් ගැනීමට ඇතිවිය හැකි බලපෑම වෙනස් වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?