ප්‍රශ්නය
සර් , මගේ පෙබරවාරි 04 වෙනිදා ගබ්සාවක් සිදු කලා. බබාගේ හාට් බීට් එක නැවතිලා කියල. සර් අපිට ආයෙ බබෙක් හදන්න කොපමන කාලයක් ඉන්න ඕනෙද ?
පිළිතුර
ඔබට නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ.
ඔබට නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ.