අවුරුදු 20දී හෝමෝන ප්රශ්නයක් නිට්ටාවටම සුව කරගන්න පුළුවන්ද?
Can a hormone problem at 20 be cured permanently?
Doctor mata periods akramawath vima nisa vog doctor knk hamu veemata gya.ehidi mata dina 21 ganna masa 3kata beheth dunna..ewagema mata thyroid hormone shareeraye adu kamak nisa digin digatama behethak ganna dunna...e wagema periods akramawath vima nisa scan pareekshanayak kala..ehidi doctor kiqwe hormone prashnayak thynne kyla age roma wedena ekath tikak wedi hethuwen..Doctor mata den wayasa 20i...denageneemata awashya me thathwaya nittawata suwa kala hekida kiya.jeewithe pasu kalinawa balapaida
ඔබට පොලිසිස්ටික් ඕවරි තත්වය තිබිය හැකියි. එවිට දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලයේ දී ඒ සඳහා ප්රතිකාර ගැනීමට අවශ්ය වෙනව. මේ තත්වය ගැන වැඩි විස්තර පහත පිටුවේ දැක්වෙනව.
පොලිසිස්ටික් ඕවරි තත්වය
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?