Skip to main content
ප්‍රශ්නය

විවාහ නොවූ කෙනෙකුට දිගටම සුද යන එක සාමාන්‍යද?

Is long-standing white discharge normal in an unmarried woman?

Dr Mata suda yana prashnyak thyenwa eka godak kal idan thyene dr kenk gen ahuwama eya qwe eka Loku prashnyak nemei kyala candid b kyala cream ekak ganna dunna e dr kyane eka fungal ekak kyala
man unmarried kenk
E suda yana eka samahara welwta godak thyenwa samahara welwta Naha Kiri sudu pata Saha ava pahayath thyenwa

අසන ලද්දේ: La*** · වයස 26

බොහෝ දුරට මෙය සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ වෙනත් රෝග ලක්ෂණ පවතීනම් දිලීර ආසාදන සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.