Skip to main content
ප්‍රශ්නය

දිගටම ලේ යාමට මිතුරි පෙති දෙන එක සුදුසුද?

Is the contraceptive pill right for bleeding that goes on?

dr doctor mata masika osap wima mase dina 20k pamana siduwe.prathikara sandaha rohalata giya wita mata labadunne mithuri tablet.doctor me prathikaraya mata sudusu weda?memagin mata ahithakara balapaam athi weda?wenath prathikara thibeda?

අසන ලද්දේ: Na*** · වයස 23

ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තිබෙනව. නමුත් ඔබේ රෝග තත්වයට සුදුසු ඖෂධ වෛද්‍ය වරු නිර්දේශ කරන්නෙ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර ඇති පරිදි ඖෂධ ලබා ගන්න.