Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ආපසු පිටවීම නිසා ගැබ් නොගන්න පුළුවන්ද?

Is semen coming back out the reason for not conceiving?

Ma vivahavi danata aurudu 3k.thawama babala ne. 28n niyamithawa masshuddiya siduvenawa namuth apa lingikawa ekathu u pasu pita karana lada shukkranu nevatha pitathata paminei meya nisaven darugebak nopihitana bawa ma hata hagei meyata niyama visadumak athida

අසන ලද්දේ: Su*** · වයස 24

මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් වසර තුනක් දරු පිළිසිද ගැනීම ප්‍රමාද නිසා වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.