Skip to main content
ප්‍රශ්නය

සීසර් සැත්කම් තුනකට වඩා කරන්න බැරිද?

Is it true that only three caesareans are possible?

Doctor, Siseriyan sethkamakin awastha thunakin pamanak daruwan bihi kala heki bawa sathyada? palamuwa seseriyan ekak kala kenata dewanuwa samanya daru prasuthiyak sidu nokaranne ei?

අසන ලද්දේ: Ni*** · වයස 24

නැවත නැවත සිසේරියන් සැත්කම් සිදු කරන විට සංකූලතා ඇතිවීමේ අවදානම වැඩියි. දෙවන වර සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා යොමුවීමට ඉඩකඩ පවතින නමුත් එහිදී ගර්භාෂය කලින් සැත්කමේ කැලල මතින් ඉරීයාමට 200කින් 1ක අවදානමක් තිබෙන අතර මෙවැනි තත්වයක් ඇතිවුව හොත් දරුවාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි නිසා බොහෝ වෛද්‍ය වරු දෙවන වර සිසේරියන් සැත්කමක් කිරීම නිර්දේශ කරනව.