Skip to main content
ප්‍රශ්නය

මදසරු බව සඳහා කාන්තාවක් කරන්න ඕන පරීක්ෂණ මොනවද?

Which tests should a woman have for subfertility?

Docter api marry karala 1 year wenawa.eth babala na.hasband ge problem na.maget dimba moranwa kiwwa.docter mata dana ganna ona kanthawak sidu kara gatha uthu wenat parikshana monawada.mata e test wala nam kiyanna docter.ewa onama thanakin karaganna puluwanda

අසන ලද්දේ: Di*** · වයස 26

එක වර සියළුම පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි කටයුතු කරන්න.