වෛද්‍යවරු මාරු කරමින් ප්‍රතිකාර ගැනීමෙන් වැඩක් තියෙද?
Is there any point in changing doctors during fertility treatment?
මා විවාහ වී වසර 7යි.බබාලා නැහැ .වෛද්‍ය වරුන් කිහිප දෙනෙකුගෙන්ම බෙහෙත් ගත්තා.හරි ගියේ නැහැ .IUI 6ක් විතර කලා.injection course 3ක් කලා.lean PCOS තත්වයක් තියෙන්නේ කිවුවා..
ව්විධ පුද්ගලයන් විවිධ වෛද්‍යවරුන්ගේ නම් කියනවා අතනට යන්න,මෙතනට යන්න කියා.වෛද්‍ය තුමනි මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ මේ රෝගයේදී මොන වෛද්‍ය වරයා ලගට ගියත් එකම ක්‍රමයකට නේද බෙහෙත් කරන්නේ.මම හමු වුනු වෛද්‍ය වරුන්ගෙන් තරමක් හෝ වෙනස් විදියට ප්‍රතිකාර කලේ INJECTION COURSE එක කරපු වෛද්‍ය වරයා පමනයි..අනිත් වෛද්‍ය වරුන් සිදු කලේ metformin ලබා දීම,2nd day සිට දෙන tablet දීලා scan කරලා ඩිම්බ පිට වීමට එන්නත් කරලා IUI සිදු කිරීම..එම නිසා එකම වෛද්‍ය වරයෙක්ගෙන් ප්‍රතිකාර නොගෙන වෛද්‍ය වරුන් මාරු කරන එකෙන් ඵලක් නැහැ නේද?
ඔව්. මෙවැනි රෝග තත්වයක් තිබියදී එකම වෛද්‍ය වරයෙකු ගෙන් දිගටම ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි. දිගින් දිගටම ප්‍රතිකාර අසාර්ථක නම් එම වෛද්‍ය වරයා ලවාම වැඩිදුර පරීක්ෂණ කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?