නම: Du*** | වයස: 22
ගැටළුව

Dr mata aurudu 1 1/2 babek innawa Dr mata baba labunata passe hasban ekka ekathu wenna hithenne Naha Dan aurudu 1 1/2 api denna ekathu une Naha MTA ekathu wenna kisima hagimak enne na ehema hagimk nathuwa ekathu wenna uthsaha kara namuth mata e welawe Loku wedanawak danuna Dr Dan mage hasbnd mage lagatawath enawata mn kamathi na. Answer me Dr.. Thank you

පිළිතුර


මෙයට බලපාන මානසික හේතු තිබෙන්න පුළුවන්. ඊට අමතරව දරු ප්‍රසූතියෙන් පසු යෝනි මාර්ගයේ සිදු වෙන වෙනස්කම් හේතු වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)