Postinor ගත්තට පස්සේ ඔසප් වීම ප්රමාද වෙනවද?
Can Postinor delay the next period?
Mage wife ekka palamuwa wathawata lingikawa ekathu una ita passe mama postinor 1 tablet eka dunna dan 3 weeks wenawa thama eyata periods hadune na?
මෙම ඖෂධයේ තිබෙන හෝමෝන නිසා ඔසප් වීම ප්රමාද වෙන්න ඉඩ තිබෙනව. නමුත් ගැබ් ගැනීමට අවදානමක් ඇති නිසා මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?