Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂවල ෆයිබ්‍රොයිඩ් ගෙඩි හැදෙන්න පුළුවන්ද?

Can fibroids form in the ovaries?

Mage dimbakosa wala 3.5 cm 4.cm pamana fibroid gediyak tibenawa,meya daruwek labeemata badawakda

අසන ලද්දේ: Th*** · වයස 30

Fibroid ගෙඩි ඩිම්බ කෝෂ වල ඇති වෙන්නෙ නැහැ. ඒවා සාමාන්‍ය යෙන් ඇති වෙන්නෙ ගර්භාෂ බිත්තිය තුලයි. ස්කෑන් පරීක්ෂණ වාර්තාව සමග ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර අසා දැන ගන්න