ප්‍රශ්නය
Doctor man pregnant.mata anthimata mensus hadune march 29.mata mensus hama masema hadanne ne.dimba Moranna beheth bila tamai hadaganne.mage last mensus date eka ekka baladdi dan sathi 9 kata wedi.eth scan report eke tiyenne 7 weeks kiyala.ehema wenne kohomada kiyala mata kiyanna puluwanda?me mage 2 weni baba.
පිළිතුර
ගැබ් ගැනීම සිදු වෙන්නෙ ඩිම්බයක් පිටවීමෙන් පසුව. මෙය සාමාන්‍යයෙන් ඔසප්වීමෙන් දින 14කට පසු වෙන නමුත් ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන විට ඊට වඩා ප්‍රමාද වී සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ගැබ් ගැනීම ප්‍රමාද වීම තමයි මීට හේතුව. ඉන් දරු ගැබට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.