ප්‍රශ්නය
Dr. Mama marry karala danata awrudai.babek balaporothuwen kisidu upath Palana kramayak anugamanaya kale ne . Mensas cycle eka akramawath . Mensas cycle eka kramawath karagana awashya upades monawada doctor
පිළිතුර
බර අඩු කිරීම මගින් බොහෝ දුරට මේ තත්වය සාමාන්‍ය කර ගන්න පුළුවන්. එසේ නොමැති නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.